දරුවා ගේ උපන්දිනය වඩාත් වර්ණවත් කිරීමට, කුඩා පිරිමි ළමුන් වඩාත් කැමති ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සහිත, අලංකාර Cream, Yellow, සහ Dark Brown පැහැයන්ගෙන් හැඩ වූ, "Happy Birthday (Name) " යනුවෙන් සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් සඳහන් කර නිර්මාණය කළ මේ කේක් එක පිරිනමන්න. ඔබේ විශේෂ දිනය තවත් අමතක නොවන එකක් කරනු නිසැකයි
🎁🎉🎂🎊🎈
No review given yet!
Fast Delivery all across the country
Safe Payment
7 Days Return Policy
100% Authentic Products