වගාවේ විශේෂාංග:
• නවීන තාක්ෂණය: සම්පූර්ණයෙන්ම කෘමි ප්රතිරෝධී දැල් (Insect proof net) වලින් ආවරණය කර ඇති අතර, වටිනා GI පයිප්ප යොදා සකස් කරන ලද ශක්තිමත් හරිතගාරයක් තුළ වගා කර ඇත.
• විද්යාත්මක වාරිමාර්ග ක්රමය: එක් එක් බෑගය සඳහා වෙන වෙනම ජලය ලබාදෙන ස්වයංක්රීය වාරිමාර්ග පද්ධතියක් (Irrigation line) ක්රියාත්මක වේ.
• ප්රමිතියෙන් යුතු බෑග්: පිරිසිදු සුදු පැහැති grow bag තුළ ඉතා සෞඛ්යාරක්ෂිතව වගා කර ඇත.
• නිවැරදි අස්වැන්නක්: මනා ලෙස වැඩුනු, නිරෝගී සහ ගුණාත්මක බවින් ඉහළ පැළ වලින් සමන්විත වේ.
ව්යාපාරික මට්ටමින් හෝ තූන්වන පාර්ශ්වයකට සාර්ථකව පවත්වාගෙන යාමට කදිම අවස්ථාවකි.
🔴මෙම Micro Farm Unit එක තුළ ඇති පැළ ගණන 45 කි.
🔴මෙහි ඇති එක් පැළයකට ජලය ලීටර් 1 ක් මිනිත්තු 7.5 කදී පැළයට සපයයි.
🔴මිනිත්තු 7.5කදී සියලුම පැළවලට පොහොර දැමීම සිදු කල හැක.
වගකීම් කාලය
✅කෘමි ප්රතිරෝධී දැල් (Insect proof net) සඳහා අවුරුදු 10ක වගකීමක්
✅GI Pipe සඳහා අවුරුදු 10ක වගකීමක්
✅Irrigation line සඳහා අවුරුදු 10ක වගකීමක්
✅Grow Bag සඳහා අවුරුදු 3ක වගකීමක්
✅මාසයක් ඇතුලත පැළ මැරුනොත් එම සෑම නොමිලේ
නොමිලේ ලැබෙන දේවල්
🆓පළවෙනි පලදාව ගන්නා තුරු අවශ්ය දැනුම පුහුණුව ලබා දේ.
🆓පළමු මාසයේ පැළ වලට අවශ්ය සියලුම පොහොර ලබා දීම.
🆓පොහොර ශාකයට Spray කිරීම සඳහා Spray Bottle එකක් ලබා දීම.
🆓ජීවිත කාලය පුරාවටම පරිභෝජනය කල හැකි කුමන හෝ පලතුරු පැළයක්.
ප්රතිලාභ
🌾නිවසේ මාසික එළවළු වියදමෙන් 70%ක් ඉතිරි වේ.
🌾නිවසේ ආහාරයට ගන්නේ 100,000,000,000,000% වාරයකටත් වැඩි වස විස නොවන කාබනික ආහාර වේලක්.
🌾ඉදිරියේදී organic leaf pvt ltd ආයතනයෙන් ස්ථිරව එළවළු සහතික වීම
🌾සෑම O-leaf Micro Farm හිමියෙකුටම O-leaf Market Place එක සියලුම Product වලින් 8% ක වට්ටමක්
📞 වැඩි විස්තර සහ මිල ගණන් දැනගැනීම සඳහා අමතන්න: [71 306 81 34]
No review given yet!
Fast Delivery all across the country
Safe Payment
7 Days Return Policy
100% Authentic Products