තැඹිලි සහ කහ මිශ්‍ර වර්ණයෙන් යුතු ඉතා ආකර්ෂණීය ටෙකෝමා (Tecoma) මල් සහිත පැළයක්.
අවුරුද්ද පුරාම මල්වලින් පිරී පවතින, නඩත්තුව ඉතා පහසු ටෙකෝමා පැළ ඔබේ නිවසට හෝ කාර්යාල පරිශ්‍රයට වර්ණවත් බවක් එක් කරයි.
ප්‍රධාන ලක්ෂණ:
පඳුරක් ලෙස වැඩෙන මල් පැළයකි.
හිරු එළියට ප්‍රිය කරන, ඉක්මනින් මල් හටගන්නා විශේෂයකි.
පෝච්චිවල හෝ බිම වගා කිරීමට ඉතා සුදුසුයි.
No review given yet!
Fast Delivery all across the country
Safe Payment
7 Days Return Policy
100% Authentic Products